colombotimes.lk
සිංහල | English

19 May 2024

කොළඹ විරෝධතාවකට ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක්



අද (27) වෛද්‍ය පීඨ සිසු විරෝධතාවක් පවත්වා තිබෙනවා.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඒ, කොළඹ - නෙළුම් පොකුණ රඟහල අසලදීයි.
(colombotimes.lk)