colombotimes.lk
සිංහල | English

18 May 2024

රන් මිල පහළට



අද (29) දවසේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රු.195,000.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක් රු.178,800.00ක් ලෙස සටහන් වී තිබෙනවා.

කැරට් 21 රන් පවුමක මිල සටහන් වුණේ රු.170,700.00ක් ලෙසයි.
(colombotimes.lk)