colombotimes.lk
සිංහල | English

04 May 2024

හැටන් ප්‍රදේශයට අධික උණුසුමක්



හැටන් ප්‍රදේශයට අද (20) දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

(COLOMBOTIMES.LK)