colombotimes.lk
සිංහල | English

19 May 2024

මාර්ග වල ඇති පහසුකම් සහ වාහන ආනයනය ගැන සෙවීමට කමිටුවක්



වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල අවශ්‍යතාව, මාර්ග වල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම සහ වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.
(colombotimes.lk)