colombotimes.lk
සිංහල | English

04 May 2024

WATCH VIDEO | සති 4න් බඩ අඩු කරන විශ්මිත පාන



බඩ කියන්නේ ගොඩක් අයට ශාරීරිකව වගේම මානසිකවත් අපහසුතාවයට පත් කරන තත්වයක්.

මේ නිසාම සමහර අය බඩ අඩුකර ගන්න විවිධ දේවල් කරනවා.

මොන දේ කළත් සමහර අයට මේ ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

ඉතින් අද අපි කියන්නේ ලේසියෙන්ම බඩ අඩු කරගන්න බොන්න පුළුවන් Drinks ගැන.
(colombotimes.lk)