colombotimes.lk
සිංහල | English

17 May 2024

මතීෂට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි



ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ යළි දිවයිනට පැමිණ තිබෙනවා. 

ඒ ආබාධ සුව නොවීම හේතුවෙන්. 
 
ඒ වෙනුවට දුෂ්මන්ත චමීර හෝ ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පැවසුවේ.
(colombotimes.lk)