colombotimes.lk
සිංහල | English

24 October 2024


නාමල් CIDයෙන් පිටව යයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ 2010 - 2015 කාලය තුළ තමාට ලැබී ඇති මුදල් පිළිබඳව නිර්නාමිකව ලැබුණ තොරතුරකට අනුව තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බවයි.


(colombotimes.lk)