colombotimes.lk
සිංහල | English

19 May 2024

අද පෑලියගොඩ මාළු මිල මෙන්න



අද (06) පෑලියගොඩ මාළු මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මාළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,
   
සාලයා - රු.400.00
හුරුල්ලෝ - රු 600.00
බලයා - රු.900.00
ලින්නා - රු.800.00
කෙලවල්ලා - රු.1500.00
පරව් - රු.1500.00
තලපත් - රු.2000.00
කොප්පරා - රු.2300.00
බෝල්ලෝ - රු.1000.00
කුම්බලාවා - රු.1200.00
ඉරටවල්ලා - රු.900.00
ඉස්සෝ - රු.1400.00
දැල්ලා - රු.1000.00
(colombotimes.lk)