colombotimes.lk
සිංහල | English

17 May 2024

අම්බර් කිලෝ 05ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට



තල්මසුන්ගෙන් ලබා ගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුන්ගල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වලාන පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබුණා.

(colombotimes.lk)