colombotimes.lk
සිංහල | English

19 May 2024

'ජනතා හරිත පෙරමුණ ' නමින් නව දේශපාලන පක්ෂයක්



' ජනතා හරිත පෙරමුණ ' නමින් නව දේශපාලන පක්ෂයක් එළිදැක්වීම ඊයේ (05) මත්තේගොඩදී සිදු කෙරුණා.

ඒ, පරිසරවේදීන් ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන්.

එහිදී එම පෙරමුණේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ වසර 25 කටවත් බලපාන ලෙස යාවත්කාලින වන ඉඩම් ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බවයි.

(colombotimes.lk)