colombotimes.lk
සිංහල | English

18 May 2024

තරගය පරාජයට හේතුව ජනිත්ගෙන්



ක්‍රීඩා පිටියට පින්න වැටීමත්, පිතිකරණයේදී සිදු වූ අතපසුවීම් හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැති පළමු එක්දින තරගය පරාජය වීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ පවසනවා.

තරගයෙන් පසුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු තරගයෙන් කඩුලු 6ක පරාජයක් අත් විඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
 
(colombotimes.lk)