colombotimes.lk
සිංහල | English

19 May 2024

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි



ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධරයෙකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ දුනු ශිල්ප සහ රෝද සපත්තු සංගමයේ මෙන්ම, ශ්‍රී ලංකා කබඩි, මල්ලව පොර සහ බ්‍රිජ් සම්මේලනවලයි. 
 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)