colombotimes.lk
සිංහල | English

04 May 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි



තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් පවසනවා.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවා.
(colombotimes.lk)