colombotimes.lk
සිංහල | English

07 October 2024


නෙළුම් කුළුණෙන් වැටී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි



කොළඹ, නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)