colombotimes.lk
සිංහල | English

18 May 2024

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට



අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසනවා.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වන දිනයෙන් අවසන් වීමට නියමිතයි.
(colombotimes.lk)