colombotimes.lk
සිංහල | English

17 May 2024

SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.

(colombotimes.lk)
May be an image of 3 people and text that says "TEAM Dialog LANKA NISTAN AFGHANISTAN 星 AFGHANISTAN WON THE TOSS ELECTED TO BAT Cricket SRI LANKA VS AFGHANITSTAN DODI 14THFEBRUARY 2024 PICS, KANDY"