colombotimes.lk
සිංහල | English

18 May 2024

SL Vs BAN - 2nd ODI | බංගලාදේශ ශ්‍රී ලංකා දෙවන සටන අද



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ට සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 6 කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් මෙම තරගාවලිය 1 - 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

(colombotimes.lk)