colombotimes.lk
සිංහල | English

18 May 2024

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා



නත්තල් සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ අනුව ජනවාරි 2 වැනි දා දක්වා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ.
(colombotimes.lk)