colombotimes.lk
සිංහල | English

17 May 2024

2024 පළමු පාසල් වාරය ඇරඹෙන දිනය මෙන්න



2023 වසරේ 03 වන පාසල් වාරය හෙටින් (16) අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.

ඒ අනුව 2024 පළමු පාසල් වාරයේ 01 වන අදියර ලබන සඳුදා (19) ඇරඹෙන බව එම නිවේදනයේ සඳහන් වනවා.
(colombotimes.lk)