colombotimes.lk
සිංහල | English

04 May 2024

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අදත් බාධා



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව ගමනාගමන අධිකාරීවරයා පවසනවා. 

ඒ බණ්ඩාරවෙල සහ දියතලාව අතර දී දුම්රියක් පීලිපැනීම හේතුවෙන්.
(colombotimes.lk)