colombotimes.lk
සිංහල | English

19 May 2024

අලව්ව සහ මීරිගම අතර දුම්රිය ධාවනයට බාධා



අලව්ව සහ මීරිගම දුම්රිය ස්ථාන අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගසක් කඩා වැටීම හේතුවෙන් මෙසේ බාධා එල්ලවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
(colombotimes.lk)