colombotimes.lk
සිංහල | English

18 May 2024

සුනාමියට වසර 19ක් සපිරේ



2004 වසරේ දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සම්පුර්ණ වනවා.

සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000ක පිරිසක් අතුරුදන් වුණා.

මෙම දිනය 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
(colombotimes.lk)