colombotimes.lk
සිංහල | English

18 May 2024

WATCH VIDEO | කාන්තාවට බුදු දහමේ ලැබුණු තැන ගැන තෙරණි බණ අහමු



සඟමිත් තෙරණිය ලක් දිවට වැඩම කළ උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.

උඳුවප් පොහෝ දිනයේදී කාන්තාවට බුදු දහමේ ලැබුණු තැන ගැන අද දැනගනිමු.

ධර්ම දේශනය නැරඹීමට පිවිසෙන්න :
(colombotimes.lk)