colombotimes.lk
සිංහල | English

17 May 2024

විමලසුරේන්ද්‍ර වාන් දමයි



විමලසුරෙන්ද්‍ර ජලාශය පෙරේදා (11) පස්වරුවේ සිට වාන් දමන බව ජලශ භාර ඉංජිනේරුවරු පවසනවා. 

ඒ නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟයි. 
 
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු තවදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)