2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ අපේක්ෂකයන් 6 දෙනෙක්ද ඒ අතර වන බවයි.
එමෙන්ම රථ වාහන සංඛ්‍යාව 45ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)