පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළා. ඒ අද (02) පස්වරුවේ මහනුවර පැවති ජන රැලියකට එක්වෙමින්. (colombotimes.lk)