පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී. එම්. ඩී. නිලූෂා බාලසූරිය සඳහන් කළේ ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බවයි.
ඒ අනුව එළඹෙන 6 වනදා සිට නව මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය අද (04) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
(colombotimes.lk)