22 November 2024


අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්



අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

ඒ මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්.

අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී. ච් ගුණසිංහ සඳහන් කළේ පැයට කිලෝමීටර් 60ක වේග සීමාවේ ගමන් කරන ලෙසයි.

(colombotimes.lk)