දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අවධානය යොමු නොකළහොත් හෙට (30) සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළා.
ඒ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
(colombotimes.lk)