22 November 2024


විදුලි සැර වැදීමෙන් කුඩා දරුවෙක්ට දිවි අහිමි වෙයි



විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 07ක දරුවෙක් මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ විල්ගමුව, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

පොලීසිය සඳහන් කළේ දරුවා මිය ගොස් ඇත්තේ වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවස අවට ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් බවයි.

(colombotimes.lk)