ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර රෝගය 'Porcine Reproductive and Respiratory Syndrome ' බවට හඳුනාගෙන තිබෙනවා.සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. (colombotimes.lk)