විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍යම පුද්ගලයන් පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඉල්ලීමක් කළා.
ඔහු කියා සිටියේ ඉදිරියේදී නව විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලැබීමට නියමිත බවයි.
ඒ අනුව එම තොග ලැබීමෙන් පසු පවතින පාස්පෝට් ගැටලුව විසඳෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)