නීති විරෝධී ලෙස මුහුදු කැස්බෑවන් 03 දෙනෙක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) සේන්දන්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉලවාලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන ඉලවාලි ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)