22 November 2024


විදුලි ගාස්තුව ගැන ජනපතිගෙන් ඉඟියක්



ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (29) වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 03 ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඩිජිටල්කරණයට අදාළ මැදිහත්වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)