මෙරට නාගරික ජනතාවගෙන් 23%ක් දියවැඩියාවට ගොදුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ 30%ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙලෙන බවයි.
මේ වන විට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය14% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය ප්‍රකාශ කළා.
වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බවයි.
(colombotimes.lk)