රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 06 වනදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වන්නේ.
එළඹෙන 08 වනදා ඒ සඳහා ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
(colombotimes.lk)