23 November 2024


රනිල්ට සහය දැක්වීමට තවත් පිරිසක් එක්වෙයි



2024 ජනාධිපතිවරණයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)