22 November 2024


මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට තවත් පියවරක්



මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් බේරාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම සාකච්ඡවේදී සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වූ බවයි.

(colombotimes.lk)