2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසක් ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)