ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරියව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)