ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.ඒ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. (colombotimes.lk)