දසරාජ ධර්මය කේන්ද්‍ර කරගත් පාලනයක් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කුරුණෑගල පැවති භික්ෂු උපදේශක සභාව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ ඇති ගුණාංග සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීම තම අරමුණ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)