දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)