ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288.5542ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 297.6042ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)