22 November 2024


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය IMF පැහැදිලි කරයි



ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඒ බව පෙන්වා දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම පැමිණෙන 03 වන සමාලෝචනය කරා කඩිනමින් ඉදිරියට යාමට අවස්ථාව උදාකර ඇති බවයි.

(colombotimes.lk)