අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරා ගතහොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව දෝෂාභියෝගයක් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීම සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධය කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීම වෙනුවෙන් අද (28) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත් කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට පවතින අතර එය නොකළහොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවයි.
(colombotimes.lk)