22 November 2024


ඉන්දීය නියෝජිතයන් පිරිසක් අනිද්දා දිවයිනට



ඉන්දීය නියෝජිතයන් පිරිසක් අනිද්දා (29) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.  

ධීවර අමාත්‍යංශ ලේකම්  එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස දිවයිනට පැමිණෙන බවයි.

(colombotimes.lk)