ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන බෙනි ග්‍රාන්ට්ස් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු ඊශ්‍රායල යුද කැබිනෙට්ටුවේ ප්‍රබලයෙක් ලෙසයි සැළකෙන්නේ.
විශේෂයෙන් යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් මතුවී ඇති අර්බුදය මත ඔහු රජයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)