22 November 2024


ජොන්ස්ටන්ව ඇප මත මුදා හරියි



රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහුව අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත ඔහුව ඇප මත මුදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)