නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)